අපි ගැන

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (GLL) ආයතනය ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණය සිදු කරන සමාගම් අතර ඉදිරියෙන්ම ඇති සමාගමකි. ප්‍රයෝජනවත් සහ උචිත නිශ්පාදන විවිධ වූ වෙළඳ පොලවල් තුලට පිරිනමමින්, ව්‍යවසායකත්වයේ විසඳුම් හරහා මිනිසුන්ගේ ජීවන තත්වයන් වැඩිදියුණු කරමින් අපි ඔබව ඉහලට ඔසවා තබන්නෙමු.

 


ඔබේ අවස්ථාව​

G Star, සුපිරි හයිබ්‍රිඩ් අදායම් සැලැස්ම, GLL වෙතින් දහයේ බලයත් සමඟ එකට කැටි කර ඔබ වෙත ලබා දෙනවා ඔබගේ ව්‍යාපාරයට උදවු කරමින් ඔබගේ සිහින සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා.

දැනගන්න​ තවත්

වෘතීමය​

වෘතීමය අලෙවිකරණයේ පුහුණුව GLL ව්‍යාපාරයට අත්‍යාවශ්‍යම දෙයක්. ඇයි?

දැනගන්න​ තවත්

සහය

අපගේ නිශ්පාදන ගැන දැනගන්න අවශ්‍යද​? සහය අවශ්‍යද​?

දැන්ම අමතන්න​

HOMEPURE WATER FILTER

සාමාන්‍ය ජලයට වඩා වැඩි යමක්

HomePure 7-Stage Water Filtration පද්ධතිය පිරිසිදු පානීය ජලය සපයනවා පමණක් නොවේ එය ඔබට ලබා දෙන්නේ ආරක්‍ෂිත සහ පී අයි ජලය නැතිනම් 'ජීව්‍යමය ජලය'.

BERNHARD H. MAYER® STRIKER

පරිපූර්ණත්වයේ ඉදිරියෙන්ම!

 

ATM 10 ක ජල ප්‍රතිරෝධක කාර්‍යයක් සමඟ සහ පාපන්දුවක හැඩැති කාල ගණනය සමඟ එන මෙම සීමිතව නිපදවූ ක්‍රීඩා අත් ඔරලෝසුවේ බාහිර සැකසුම නිපදවා ඇත්තේ පිරිමදින ලද මළනොඹදින වානේ වලින් සහ සීරීම් වලට ඔරොත්තු දෙන සෆායා පළිඟු වලින්, පිළිබිඹු කරමින් ශූර තාක්‍ෂණයන් සෑම තරඟයකම ක්‍රීඩකයන් යොදා ගන්නා.